gov logo

ගාල්ල ශීතාගාර අයිස් පිරියත පහත දැක්වෙන ශීත ගබඩා පහසුකම් සපයයි.

  • මෙට්‍රික් ටොන් 5
  • ධාරිතා ධාරා අධිශීතනය ( -40° සෙන්ටිග්‍රේඩ්)
  • මෙට්‍රික් ටොන් 350 ධාරිතාවය සහිත ශීත ගබඩා ( -20°සෙන්ටිග්‍රේඩ්)
  • කුට්ටි/ කැබැලි කරන ලද අයිස්

අධිශීතන ගබඩා පහසුකම්

නිෂ්පාදනය අධිශීතනය
කි.ග්‍රෑ.1 ක් සඳහා (රු.)
ගබඩා ගාස්තු (රු.) බදු
පළමු සතිය 2වන සතිය 3වන සතිය 4 වන සතිය ජා.ආ.බ හා
වැට්
මාළු 10.5 4.9 4.2 2.8 2.8 + ජා.ආ.බ+වැට්
කුකුල් මස්/හරක් මස් හා අනෙකුත් මස් වර්ග 8 4.9 4.2 2.8 2.8 + ජා.ආ.බ+වැට්
ඉස්සෝ/දැල්ලෝ/පොකිරිස්සෝ හෝ අනෙකුත් ජලජ නිෂ්පාදන 10 4.9 4.2 2.8 2.8 + ජා.ආ.බ+වැට්
ගබඩා ගාස්තු (අධිශීතකල නිෂ්පාදන) - 4.9 4.2 2.8 2.8 + ජා.ආ.බ+වැට්
අයිස් ක්‍රීම් හා පළතුරු යුෂ - 4.9 4.2 2.8 2.8 + ජා.ආ.බ+වැට්
අයිස් මත මාළු ගබඩා කිරීම - 4.9 4.2 2.8 2.8 + ජා.ආ.බ+වැට්

අයිස් නිෂ්පාදන ගාස්තු

නිෂ්පාදනය මිල(රු)
අයිස් කුට්ටි/ කැබැලි කරන ලද (කි.ග්‍රෑ. 50) 200

වැඩි විස්තර

ශීතාගාර කළමනාකරු
ශීතාගාර සංකීර්ණය
ලංකා ධීවර සංස්ථාව
ගාල්ල

දුරකථනය: 091 223 21 20
විද්‍යුත් තැපෑල:   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

පෑලිය‍ගොඩ ශීතාගාර අයිස් පිරියත පහත දැක්වෙන ශීත ගබඩා සහ අයිස් පිරියත පහසුකම් සපයයි.

  • මෙට්‍රික් ටොන් 04 ශිත ගබඩාව ( -20°සෙන්ටිග්‍රේඩ්)
  • මෙට්‍රික් ටොන් 04 ශිත ගබඩාව ( -4°සෙන්ටිග්‍රේඩ්)
  • ධාරිතා ධාරා අධිශීතනය ( -40° සෙන්ටිග්‍රේඩ්)
  • පතුරු අයිස් මෙට්‍රික් ටොන් 3/ දිනකට
  • කුට්ටි/ කැබැලි කරන ලද අයිස්

අධිශීතන ගබඩා පහසුකම්

පහසුකම් මිල (රු)
-4°සෙන්ටිග්‍රේඩ් ශීත ගබඩා ( කි.ග්‍රෑ 1 කට) 06
-20°සෙන්ටිග්‍රේඩ් ශීත ගබඩා ( කි.ග්‍රෑ. 1 කට) 07
-20°සෙන්ටිග්‍රේඩ් ශීත ගබඩා ( කි.ග්‍රෑ. 1 කට) කි.ග්‍රෑ.1000ට අඩු 12
-20°සෙන්ටිග්‍රේඩ් ශීත ගබඩා ( කි.ග්‍රෑ. 1 කට) කි.ග්‍රෑ.1000ට වැඩි 10

අයිස් නිෂ්පාදන ගාස්තු

නිෂ්පාදනය මිල(රු)
පතුරු අයිස් ( කි.ග්‍රෑ 1 කට) 07
අයිස් කුට්ටි/ කැබැලි කරන ලද (කි.ග්‍රෑ.50) 260

වැඩි විස්තර

ශීතාගාර කළමනාකරු
ශීතාගාර සංකීර්ණය
ලංකා ධීවර සංස්ථාව
පෑලියගොඩ

දුරකථන : 071 873 69 25

FaLang translation system by Faboba