gov logo

douglas Hon. Douglas Devananda
Hon. Minister of
Fisheries 
Hon. Piyal Nishantha De Silva 
Hon. State Minister of
Fisheries 
 

 

Mr. D.V. Upul 
Chairman of 
Ceylon Fisheries Corporation

  Mr. Thushara C Lokukumara 
Managing Director of 
Ceylon Fisheries Corporation

 

දැක්ම

පාරිභෝගිකයාගේ හා නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය සඳහා මත්ස්‍ය නිෂ්පාදනය සහ වෙළඳාම සඳහා මග පෙන්වන හා ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම වාණිජ ආයතනය බවට පත්වීම

මෙහෙවර

  • දළ ජාතික නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් ලබාදීම පිණිස ඵලදායී ආයතනයක් වීම
  • මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය, පිරිසැකසීම සහ අලෙවිකරණය සඳහා වගකිව යුතු වඩාත්ම වැදගත් ආයතනය බවට පත්වීම.
  • ධීවරයන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම හා ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීම.
  • නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුණාත්මක මත්ස්‍ය හා අගය එකතු කල නිෂ්පාදන සාධාරණ මිලකට නිපදවීමේ හා අලෙවි කිරීමේ නිරතවීම.
  • ජාතියට අවශ්‍ය ප්‍රෝටීන් සැපයීම
FaLang translation system by Faboba