gov logo

ලංකා ධීවර සංස්ථාව ශීතකල මාළු රට තුල බෙදාහැරිම හා විකිණීම සිදුකරනු ලබන රාජ්‍ය ආයතනයකි. තත්වයයෙන් උසස් පහත දැක්වෙන ශීතකල මත්ස්‍ය වර්ග මිලදී ගැනීමට අපි උනන්දු වන්නෙමු.

ඔබ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නම් පහත විස්තර හා පිරිවිතර සමගින් අප අමතන්න. කරුණාකර තිබෙන මත්ස්‍ය වර්ග, ප්‍රමාණ  සහ මි.ර.ගැ. මිල සඳහන් කරන්න. 

thalapath 
දේශිය නාමය තලපත්
ඉංග්‍රීසි නාමය සේල් ෆිෂ්
විද්‍යාත්මක නාමය ඉස්තිෆොරස්ප්ලැටිපරස්

thora
දේශිය නාමය තෝරා
ඉංග්‍රීසි නාමය ස්පැනිෂ් මැකරල්
විද්‍යාත්මක නාමය ස්කොම්බෙරොමොරස්කොමර්සන්

sawara
දේශිය නාමය සවරා
ඉංග්‍රීසි නාමය වාහූ
විද්‍යාත්මක නාමය ඇකන්තොසිබියම්කොමර්සෝනි

paraw
දේශිය නාමය පරව්
ඉංග්‍රීසි නාමය ට්‍රෙවාලීස්
විද්‍යාත්මක නාමය කරන්ගොයිඩෙස්ෆුල්වොගුට්ටාටස්

koppara
දේශිය නාමය කොප්පරා
ඉංග්‍රීසි නාමය මා(ර්)ලින්
විද්‍යාත්මක නාමය මකයිරාමසාරා

kumbala
දේශිය නාමය කුම්බලා
ඉංග්‍රීසි නාමය ජැක් මැකරල්
විද්‍යාත්මක නාමය ට්‍රැචුරුස්සිමට්‍රිකස්

නිෂ්පාදන තොරතුරු

තිබෙන මත්ස්‍ය වර්ග, ප්‍රමාණ

බර (කි.ග්‍රෑ.)  
Country of origin  
Packaging  
සැපයුම් කාල සීමාව  
Freezing process  
Payment terms To be negotiated
නිෂ්පාදන Whole, Gutted, Gilled & Gutted

විමසීම් විස්තර

සම්බන්ධ කර ගත යුතු පුද්ගලයා ජී.ඩබ්. යසන්ත මහතා,
මෙහෙයුම් කළමනාකරු,
ලංකා ධීවර සංස්ථාව.
ලිපිනය ලංකා ධීවර සංස්ථාව,
රොක් හවුස් පටුමග, මෝදර,
කොළඹ 15,
ශ්‍රී ලංකාව.
දුරකථන +94 112 529 592
ජංගම +94 718 736 945
ෆැක්ස් +94 112 529 592
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වෙබ් අඩවිය www.cfc.gov.lk
FaLang translation system by Faboba