gov logo

ලිපිනය ගුරුපොකුණ පාර, කළමැටිය, හුංගම
තැපැල් සංකේත අංකය 82120
දුරකථන +94 47-3489036 /+94 47-5679176
නිකේතනයට ඇති දුර කොළඹ සිට  - (218 km)
කතරගම සිට  - (70 km)
නිකේතනයේ තොරතුරු   නවාතැන් ගත හැකි අමුත්තන් සංඛ්‍යාව - 10
පවුල් කාමර - 02
සාමාන්‍ය කාමර - 01
ගාස්තු සටහන දිනකට රු: 8500.00
(වෙන් කරන ලද දින මධ්‍යාහන 12.00 සිට පසුදා උදේ 10.00 තෙක්)
අවට පරිසර පිළිබඳ තොරතුරු කළමැටිය කුරුළු අභයභුමිය - සුප්‍රසිද්ධ උස්සාන්ගොඩ අභයභුමියට නුදුරින් චමත්කාර මුහුදු වෙරළ තීරය සහ කලපුව ආශ්‍රිතව උස් බිමක පිහිටි නිවාඩුවකට කදිම නිවාඩු නිකේතනයකී.

  

ලිපිනය රාහුල මාවත, නුවරඑළිය
තැපැල් සංකේත අංකය 22200
දුරකථන +94 52-2222926 / +94 52-5676749
නිකේතනයට ඇති දුර කොළඹ සිට  - (166.9 km)
නුවර සිට  - (75.6 km)
නිකේතනයේ තොරතුරු   නවාතැන් ගත හැකි අමුත්තන් සංඛ්‍යාව - 11
පවුල් කාමර - 01
සාමාන්‍ය කාමර - 02
ගාස්තු සටහන
  • මාර්තු 15 සිට අප්‍රේල් 30 දක්වා දිනකට රු: 15000.00
  • අගෝස්තු සහ දෙසැම්බර් මාසයන්හි දිනකට රු: 10000.00
  • අනෙකුත් මාසයන් හී දිනකට රු: 8000.00

(වෙන් කරන ලද දින මධ්‍යාහන 12.00 සිට පසුදා උදේ 10.00 තෙක්)

අවට පරිසර පිළිබඳ තොරතුරු පිදුරුතලාගල කන්ද - හග්ගල උද්භිද උද්‍යානය - හෝර්ටන් තැන්න (ලෝකාන්තය) - අබේවෙල සත්ව ගොවිපල - නැරඹිමේ පහසුව සහ සුවදායක විවේකයට සුදුසු කදිම නිවාඩු නිකේතනයකී.

ලිපිනය හබරණ පාර, මින්නේරිය
තැපැල් සංකේත අංකය 51410
දුරකථන +94 27-2246237 / +94 27-5677296
නිකේතනයට ඇති දුර කොළඹ සිට - (200 km)
පොලොන්නරුවේ සිට - (24 km)
හබරණ හංදියේ සිට - (24 km)
නිකේතනයේ තොරතුරු   නවාතැන් ගත හැකි අමුත්තන් සංඛ්‍යාව - 10
වායු සමනය කරන ලද කාමර - 03
සාමාන්‍ය කාමර - 01
ගාස්තු සටහන දිනකට රු: 8500.00
(වෙන් කරන ලද දින මධ්‍යාහන 12.00 සිට පසුදා උදේ 10.00 තෙක්)
අවට පරිසර පිළිබඳ තොරතුරු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පොලොන්නරුව සහ ගිරිතලේ/මින්නේරි/අභයභූමිය - වනෝද්‍යානය සහ වැව සමීපයේ නිස්කලංක ගැමි පරිසරයක නිවාඩුවකට කදිම නිවාඩු නිකේතනයකී.

 

ලිපිනය සිංහපුර, තෙන්ඩමරන් වාඩිය, පුල්මුඩේ
තැපැල් සංකේත අංකය 50567
දුරකථන +94 26-5273332
නිකේතනයට ඇති දුර කොළඹ සිට සිංහපුරයට (අනුරාධපුරය හරහා) - (310 km)
කොළඹ සිට සිංහපුරයට (ත්‍රිකුණාමලය හරහා) - (330 km)
අනුරාධපුර සිට සිංහපුරට - (75 km)
ත්‍රිකුණාමලයේ සිට සිංහපුරයට - (55 km)
ගිරිහඩුසෑය සිට සිංහපුරයට - (23 km)
නිකේතනයේ තොරතුරු   නවාතැන් ගත හැකි අමුත්තන් සංඛ්‍යාව - 21
වායු සමනය කරන ලද යුගල කාමර - 02
සාමාන්‍ය කාමර - 01
ගාස්තු සටහන පුද්ගලයන් 06 දෙනෙකු සඳහා දිනකට රු: 9000.00 - වැඩිවන සෑම පුද්ගලයෙකු සඳහාම එක් අයෙකුට රු: 500.00 බැගින් අය කෙරෙන අතර, නවාතැන් ගත හැකි උපරිමය 21 දෙනෙකුට සීමා වේ.
(වෙන් කරන ලද දින මධ්‍යාහන 12.00 සිට පසුදා උදේ 10.00 තෙක්)
අවට පරිසර පිළිබඳ තොරතුරු ගිරිහඩුසෑය බෞද්ධ සිද්ධස්ථානය - කෝකිලායි කුරුඳු අභයභුමිය - සහ කලපුව ආශ්‍රිතව ඉතා මනරම් නිස්කලංක පරිසරයක නිවාඩුවකට කදිම නිවාඩු නිකේතනයකී.

 

නිකේතනය වෙන් කිරීමේ ලිපිනය හා දුරකථන අංකයන් :

පරිපාලන අංශය,
ලංකා ධීවර සංස්ථාව,
රොක් හවුස් පටුමග,
කොළඹ 15,
ශ්‍රී ලංකාව.
දුරකථන : +94 11 2522415 / +94 11 5764215 / +94 11 2523227 / +94 11 2523228

FaLang translation system by Faboba